Monday, September 28, 2015

කැරම්

 සමස්ථ ලංකා කැරම් තරගාවලිය අවු 19 පහළ කණ්ඩායම සහ
අවු 15 පහළ කණ්ඩායම් තෙවන ස්ථාන දිනාගෙන ඇත.

ජාතික මල්ලව පොර තරගාවලිය

සමස්ථ ලංකා මල්ලවපෛාර අනුශූරතාවය දිනාගැනීමට හැකි වූ අතර එහිදී
චේතන මල්ගහගමයේ
තරිදු සචින්ත
මලිදු තිවංක රන් පදක්කම් ද
සංජුල ප්‍රේමසිරි
අහමඩ් රිහනාත් රිදී පදක්කම් ද
ගීත් ගයාන්
පෘතුවි සංඛ
සුනාල් කාවින්ද
ලහිරු සුමින්ද ලෝකඩ පදක්කම්ද දිනාගන්නා ලදී

ශිෂ්‍යභට බටහිර තූර්යාවදක කදවුරුගතවීම

2015 ශිෂ්‍යභට තූර්යවාදක සමස්ථ ලංකා ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර අප විදුහල් තූර්යවාදක කණ්ඩායමක් මෙවන් ජයග්‍රහණයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

එහිදී පහත ජයග්‍රහණද ලබාගත හැකිවිය
ශාරීරික අභ්‍යාස පරීක්ෂණය-01 වන ස්ථානය
තූර්යවාදක පරීක්ෂණය- 02 වන ස්ථානය
සේව   පරීක්ෂණය-02 වන ස්ථානය
විවිධ ප්‍රසංගය-02 වන ස්ථානය
භට නිවාස පරීක්ෂණය-03 වන ස්ථානය
සිතියම් කියවීම-03 වන ස්ථානය

මළල ක්‍රිඩා

අනුරාධපුරයේදී පැවති ජෙන්ටැබට් කනිෂ්ඨ තරාගවලියේදී වර්ණ පරිසාදන මට්ටම ඉක්මවා කුසලතා සහතික 11 ක් ලබාගැනීමට අප විදුහලේ සිසුන් සමත් වූ අතර එහිදිී සචේන්ද්‍ර රමේෂ් සිසුවා අර්ධ මැරතන් තරගයේදී 2 වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

බැඩ්මින්ටන්

 සමස්ථ ලංකා බැඩ්මින්ටන් තරගාවලියේදී තෙවන ස්ථානය ලබාගැනීමට අප විදුහල් අවු 18 පහල කණ්ඩායම සමත් විය.

මළල ක්‍රිඩා

ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට රවිදු තීක්ෂණ සිසුවා සමත් වූ අතර එහිදී 400X4 තරගයේ රිදි පදක්කම ලබාගැනීමට ඔහුට හැකිවිය.

කරාතේ

ජපානයේ පැවති 34 වන හකුඅකායි කරාතේ තරගාවලියේදී
විමුක්ති ඕෂණ කාතා අංශයෙන් රන් පදක්කමක් ද
නිසල ආකාශ කුමිතේ අංශයෙන් රන් පදක්කමක්ද
නවීන් ඩිල්ෂාන් කාතා අංශයෙන් ලෝකඩ පදක්කමක් ද
ඉමල්ෂ හිරුෂාන් කුමිතේ අංශයෙන් ලෝකඩ පදක්කමක් ද
තිෂාක්‍ය කුමාරතුංග කතා, කුමිතේ අංශ වලින් ලෝකඩ පදක්කම් 2 ක් ද දිනාගැනීමට සමත් විය.

බාලදක්ෂ

2015 දිසා බාලදක්ෂ කදවුරේදී
ගමනේ යාම, උසදුර නිශ්චය, ගැට හා පුරෝගාමි ක්‍රියා, සාමාන්‍ය දැනීම, සිතියම් හා මාලිමාව, පරීක්ෂණය හා ක්‍රමවත් බව, සමූහ ලොග් පොත, ක්‍රියාකාරීම බාලදක්ෂ සමූහය යන ඉසව් සදහා ප්‍රථමස්ථානය දිනාගනිමින් වසරේ ශූරතම කණ්ඩායම බවට පත්විය.

Sunday, September 27, 2015

චෙස්

අවු 11 න් පහල සමස්ථ ලංකා පාසල් චෙස් තරගාවලියේදී ක්වීන් ස්ටාර්, ශාන්ත ජෝන් තෙවන ස්ථානය ලබාගන්නා ලදී.

Monday, September 21, 2015

Provincial Karate Championship 2015

Cambrian Banuka Lakshan won the 3rd place in under 19 category and  Naveen Dilshan won the 2nd place in  under 17 category.
Under 20 All Island hand ball competition 2015

Our School Under 20 A handball team won the first place and the B Team won the 3rd place in Under 20 All Island hand ball competition 2015