ජපානයේ පැවති 34 වන හකුඅකායි කරාතේ තරගාවලියේදී
විමුක්ති ඕෂණ කාතා අංශයෙන් රන් පදක්කමක් ද
නිසල ආකාශ කුමිතේ අංශයෙන් රන් පදක්කමක්ද
නවීන් ඩිල්ෂාන් කාතා අංශයෙන් ලෝකඩ පදක්කමක් ද
ඉමල්ෂ හිරුෂාන් කුමිතේ අංශයෙන් ලෝකඩ පදක්කමක් ද
තිෂාක්‍ය කුමාරතුංග කතා, කුමිතේ අංශ වලින් ලෝකඩ පදක්කම් 2 ක් ද දිනාගැනීමට සමත් විය.
No comments:
Post a Comment