Monday, September 28, 2015

ශිෂ්‍යභට බටහිර තූර්යාවදක කදවුරුගතවීම

2015 ශිෂ්‍යභට තූර්යවාදක සමස්ථ ලංකා ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර අප විදුහල් තූර්යවාදක කණ්ඩායමක් මෙවන් ජයග්‍රහණයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

එහිදී පහත ජයග්‍රහණද ලබාගත හැකිවිය
ශාරීරික අභ්‍යාස පරීක්ෂණය-01 වන ස්ථානය
තූර්යවාදක පරීක්ෂණය- 02 වන ස්ථානය
සේව   පරීක්ෂණය-02 වන ස්ථානය
විවිධ ප්‍රසංගය-02 වන ස්ථානය
භට නිවාස පරීක්ෂණය-03 වන ස්ථානය
සිතියම් කියවීම-03 වන ස්ථානය

No comments:

Post a Comment